Popular Posts

Friday 13 January 2012

ඔයා මහා අයිස් කන්දක් .....


ඔයා

මහා අයිස් කන්දක්

දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි

තවතවත් මිදෙන්න හදන

මහා අයිස් කන්දක්

මම

ඒ අයිස් දිය කරලා

වතුර ටිකක් අත් දෙකට ගන්න

බලාගෙන හිටියා ...

1 comment:

  1. අයිස් දිය වෙච්ච වතුරට නෙමෙයි අයිස් අයිස් විදිහට තියෙද්දිම ගන්න
    දිය උනාට පස්සේ ඒ තියෙන්නේ අයිස් නෙමෙයි. සහහර විට අයිස් වලට කැමති උනත් වතුරවලට ඒ කැමැත්ත නැති වෙන්න ඉඩ තියෙනවා

    ReplyDelete