දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ
කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම
දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට
සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට
සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ
එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
පරාජිත ළමා විය !
Popular Posts
-
මේ ගලන කඳුළු ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී නුඹ මතට කඩා හැළුනා නම්, මා දැවෙන තරමක්, නුඹට දැනගන්නට තිබුනා,. මේ ගැහෙන හදවත, වේදනා විඳින තරමක්, ...
-
හිරුත් සඳුත් නැති ලෝකෙක මන් තනි වූදා පහන් තරුව විලසින් නුඹ පාර කියූදා සත්තයි මිතුරේ නුඹ මට සොයුරෙකු වූවා ගලායන්න ජීවිතයට රිසි අයුරින්ම තැවුන...
-
තව එකම එක දවසක්, මම ජිවත් වෙනවා. මම ඔයාලට දුකක් වේදනාවක් දුන්න නම්, මට සමා වෙන්න........ ඔයාල අතරට ,...
-
දයාබර ළමා විය ! කිමද නුඹ බලන්නේ කඳුලු පිරි දෙනුවනින් මා වෙන්ව ගියත් දැන් වඩිනු ඇත නුඹෙ ලොවට තවත් අය නිසැකවම දඟකාර ළමා විය ! කිමද අඬගසන්නේ කෙ...
-
ඔයා මහා අයිස් කන්දක් දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි තවතවත් මිදෙන්න හදන මහා අයිස් කන්දක් මම ඒ අයිස් දිය කරලා වතුර ටිකක් අත් දෙකට ගන්න බල...
-
The moon, a young gentle birde, jest a little smile on her face.. A cloud as the veil from which she hides, her silvery bridal gown of face....
nice thought ama....
ReplyDelete