මේ ගලන කඳුළු
ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී
නුඹ මතට කඩා හැළුනා නම්,
මා දැවෙන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.
මේ ගැහෙන හදවත,
වේදනා විඳින තරමක්,
මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
නුඹ ගලා ගියා නම්,.
නුඹට දැනගන්නට තිබුනා,..
මේ ලියන කවි පද,
මගේ සුරතේ රැඳෙන පන්හිඳ වී
නුඹට පෙනුනා නම්,
මා පෙම් කරන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා.....
Popular Posts
-
මේ ගලන කඳුළු ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී නුඹ මතට කඩා හැළුනා නම්, මා දැවෙන තරමක්, නුඹට දැනගන්නට තිබුනා,. මේ ගැහෙන හදවත, වේදනා විඳින තරමක්, ...
-
හිරුත් සඳුත් නැති ලෝකෙක මන් තනි වූදා පහන් තරුව විලසින් නුඹ පාර කියූදා සත්තයි මිතුරේ නුඹ මට සොයුරෙකු වූවා ගලායන්න ජීවිතයට රිසි අයුරින්ම තැවුන...
-
තව එකම එක දවසක්, මම ජිවත් වෙනවා. මම ඔයාලට දුකක් වේදනාවක් දුන්න නම්, මට සමා වෙන්න........ ඔයාල අතරට ,...
-
දයාබර ළමා විය ! කිමද නුඹ බලන්නේ කඳුලු පිරි දෙනුවනින් මා වෙන්ව ගියත් දැන් වඩිනු ඇත නුඹෙ ලොවට තවත් අය නිසැකවම දඟකාර ළමා විය ! කිමද අඬගසන්නේ කෙ...
-
ඔයා මහා අයිස් කන්දක් දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි තවතවත් මිදෙන්න හදන මහා අයිස් කන්දක් මම ඒ අයිස් දිය කරලා වතුර ටිකක් අත් දෙකට ගන්න බල...
-
The moon, a young gentle birde, jest a little smile on her face.. A cloud as the veil from which she hides, her silvery bridal gown of face....
Subscribe to:
Post Comments (Atom)
මා පෙම් කරන තරමක්...
ReplyDeleteනුඹට දැනගන්නට තිබුනා.....
good effort....
ReplyDeletesurathe radunu paliyatama komada panhida adara gana dana ganne,ekatath mrudu sparshayak ona ati....eka danenakam panhida ninden nagitina 1k na(just a comment)lassanata liyala tiyenawa ama
ReplyDeleteඅප සියලු දෙන අතර
ReplyDeleteවැඩියෙන්ම සිනාසෙන
යෙහෙළියේ..........
මම දනිමි
මම විදිමි
ඹබ........
දෙඇස තුළ කදුළු ද
සිතේ හිරවුන විරහව
යළි පුබුදින්න
වෙර දරන ආදරය
යාටපත් කරන්නට
නුඹ
විදින දුක
යෙහෙළියේ......