
ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී
නුඹ මතට කඩා හැළුනා නම්,
මා දැවෙන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.
මේ ගැහෙන හදවත,
වේදනා විඳින තරමක්,
මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
නුඹ ගලා ගියා නම්,.
නුඹට දැනගන්නට තිබුනා,..
මේ ලියන කවි පද,
මගේ සුරතේ රැඳෙන පන්හිඳ වී
නුඹට පෙනුනා නම්,
මා පෙම් කරන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා.....
මා පෙම් කරන තරමක්...
ReplyDeleteනුඹට දැනගන්නට තිබුනා.....
good effort....
ReplyDeletesurathe radunu paliyatama komada panhida adara gana dana ganne,ekatath mrudu sparshayak ona ati....eka danenakam panhida ninden nagitina 1k na(just a comment)lassanata liyala tiyenawa ama
ReplyDeleteඅප සියලු දෙන අතර
ReplyDeleteවැඩියෙන්ම සිනාසෙන
යෙහෙළියේ..........
මම දනිමි
මම විදිමි
ඹබ........
දෙඇස තුළ කදුළු ද
සිතේ හිරවුන විරහව
යළි පුබුදින්න
වෙර දරන ආදරය
යාටපත් කරන්නට
නුඹ
විදින දුක
යෙහෙළියේ......